දිවයින පුරා බලපැවැත්වෙන ඇඳිරිනීතිය හෙට (14) සිට පැය 4කට සීමා කර තිබේ.
ඒ අනුව දිනපතා රාත්රි 12 සිට අලුයම 4 දක්වා පමණක් රට පුරා ඇඳිරිනීතිය බලපැවැත්වෙනු ඇත.