ලබන 16 වැනිදා සිට දහම් පාසල් ඇරඹේ

Picture of අසංක

අසංක

 

දහම් පාසල් අධ්‍යාපන කටයුතු ලබන මස 16 දින සිට ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පියර ගෙන ඇත.

අදියර 3ක් යටතේ දහම් පාසල් විවෘත කිරීමට සැළසුම් කර ඇති අතර ඒ අනුව 10 ශ්‍රේණිය, අවසාන සහ ධර්මාචාර්ය ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා ලබන මස 16 වැනි දා අධ්‍යනය කටයුතු ආරම්භ කෙරේ.

3 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා පන්ති ලබන ජූලි 26 වැනි දා ආරම්භ කිරීමට නියමිතය .

සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ අනුව මෙම අධ්‍යයන කටයුතුද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත