Corona Live Update


Share now!

මෙරටින් වාර්තා වූ නව කොරෝනා සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 2000 ඉක්මවයි.

අද පස්වරු 7 වන විට නව කොරොනා රෝගීන් 2001ක් වාර්තා වී තිබේ.

මේ වනවිට රෝගීන් 1562 ක් සුවය ලබා ඇත