අද සිට ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය විවෘත කෙරෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව නිවේදනය කරයි.
ඒ කොන්දේසි 11ක් යටතේ ය.
පෙර පනවා තිබූ සෞඛ්‍ය කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක බවද එම නිලධාරීන් අද පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.