කොරෝනා ආසාදිතයින්ට මොළේ ආබාධ ඇතිවීමේ අවදානමක්

Picture of අසංක

අසංක

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට මොළය ආශ්‍රිත ආබාධ ඇතිවීමේ අවධානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් සරසවියේ විශේෂඥයින් පිරිසක් සොයා ගෙන ඇත.

මෙ අනුව කොරෝනා රෝගය වැළඳුනු පුද්ගලයින්ට ස්නායු ආශ්‍රිත ආබාධ ඇතිවීම්, විවිධ සංකුලතා ඇතිවීය හැකි බව එම වෛද්‍ය විශේෂඥයින් සඳහන් කර ඇත,

කොරෝනා ආසාදනය වූ රෝගීන් 43 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණවලදී එවැනි රෝග තත්ත්වයන් සහිත පුද්ගලයින් හමුවී ඇත.

එම රෝගීන්ට කම්පනයන්, ස්නායු හානි, මොළයේ ක්‍රියාකාරිත්වය තාවකාලිකව අඩුවීම වැනි රෝග ලක්ෂණ පෙන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි