අමිතාබ්ට කොරෝනා – බච්චන් පවුලම පරීක්ෂාවට

Picture of අසංක

අසංක

බොලිවුඩ් සුපිරි තරු අමිතාබ් බච්චන්ට කොවිඩ්-19 වෛරසය ආසාදිත වී ඇති බවට ඔහු පවසයි.

මේ හේතුවෙන් බච්චන් පවුලම මේ වනවිට පරීක්ෂණ සඳහා යොමු කර ඇත.