කොවිඩ්-19 වෛරසය මෙරට තුළ හමුවූ දා සිට මේ දක්වා රට තුළ PCR පරීක්ෂණ 130,390 ක් සිදු කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කළේය.
ඊයේ දිනට පමණක් PCR පරීක්ෂණ 2470ක් සිදු කර ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.