කරන්නාගොඩ පැය 4කට පසු රහස් පොලීසියෙන් යයි

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී අද පැය 4ක ප්‍රශ්න කිරීමකට ලක්කර තිබේ.

යළිත් ලබන 19 වැනිදා ඔහු රහස් පොලීසියට පැමිණීමට නියමිතය.

2008 වසරේ දී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය සම්බන්ධ සිද්ධිය පිළිබද ඔහුගෙන් මෙලෙස ප්‍රශ්න කෙරේ.