හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර මහමැතිවරණයේදී පොළොන්නරු දිස්ත්‍රික්කයෙ පළමු තැන දිනාගෙන ඇත්තේ දේශපාලන ඉතිහාසයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ලැබූ වැඩිම මනාප සංඛ්‍යාව හිමිකරගනිමිනි.
ඒ අනුව ඔහු මෙවර එම දිස්ත්‍රික්කයෙන් මනාප ජන්ද 111137ක් දිනාගෙන ඇත.
දෙවන ස්ථානයේ පසුවන රොෂාන් රණසිංහ මහතා ලබාගෙන ඇත්තේ මනාප 90615ක් පමණි.
https://www.facebook.com/365053451326/posts/10158307243131327/?sfnsn=mo&d=n&vh=e