අනුරාධපුරේ වැඩිම මනාපය මහාචාර්ය චන්න ජයසුමනට

Picture of අසංක

අසංක

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එස්.එම්. චන්ද්‍රසේන මහතා අභිබවා මහාචාර්ය චන්න ජයසුමන මහතා මනාප ලබාගෙන ඇති බව නිළ නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටී

ඒ අනුව ඔහු අනුරාධපුරයේ පළමු ස්ථානය හිමි කරගෙන සිටි.

චන්න ජයසුමන මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ පළමු වරට වන අතර . ඒ ජනාධිපතිවරයාගේ වියත් මග සංවිධානය නියෝජනය කරමිනි