රත්නපුරේ දෙවැනි වැඩිම මනාපය මරණ දඬුවම ලැබූ ප්‍රේමලාල්ට

Picture of අසංක

අසංක

රත්නපුර දිස්ත්‍රික්කයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන අටක් දෙනා ගෙන ඇති අතර මරණ දඬුවම් ලත් අපේක්ෂකයෙකු වන ප්‍රේමලාල් ජයසේකර එම මනාප ලැයිස්තුවේ දෙවැනි තැන දිනා සිටිම විශේෂත්වයක් වී ඇත

මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති මනාප ලැයිස්තුව මෙසේය.

SLPP
1.පවිත්‍රා වන්නිආරච්චි- 200,977
2.ප්‍රේමලාල් ජයසේකර- 104,237
3.ජානක වක්කුඹුර- 101,225
4.ගාමිණී වලේබොඩ- 85,840
5.අකිල එල්ලාවල- 71,179
6.වාසුදේව නානායක්කාර- 66,991
7.මුදිතා සොයිසා-65,933
8.ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න- 61,612

SJB
1.හේෂා විතානගේ- 60,426
2.වරුණ ලියනගේ-47,494
3.තලතා අතුකෝරාල- 45,105