දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයින් 113ක් හඳුනාගෙන තිබේ.
මේ අනුව අද දිනයේ තහවුරු වූ ආසාදිතයන් ගණන 130කි.
මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්රිතව ආසාදිතයින් 1721 ක් මේ වනවිට හඳුනාගෙන තිබේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.