හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සෙහොයුරු රියාජ් බදියුදීන් මහතා තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් අභියාචනාධිරකරණයට ඉදිරිපත් කළ රීට් පෙත්සම අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.