පෞද්ගලික අංශයේ අවම වැටුප් ක්‍රමවේදය දෙසැම්බර් තෙක්

Picture of අසංක

අසංක

කොවිඩ් 19 ව්‍යාප්තිය පිලිබඳ සලකා බලා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වූ අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරිමට රජය තීරණය කර ඇත

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවටද අනුමැතිය හිමිව ඇති අතර එය මෙසේය.