BREAKING NEWS


Share now!

බම්බලපිටියේ පිහිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සහ කොළඹ කොටුව පිහිටි ත්‍රස්ත විමර්ශන ඒකකයේ ආපන ආපනශාලාවල සේවය කර ඇති දෙනෙක් ඔක්කොම දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට වාර්තා වී ඇත.

ඒ සමඟම එහි සේවය කළ පොලිස් නිලධාරීන් සියයකට අධික පිරිසක් නිරෝදායනය සඳහා යොමු කර ඇතැයි වාර්තා වේ.

එම ස්ථාන විෂබීජහරණයට ද පියවර ගෙන ඇත.