දෛනික PCR පරීක්ෂාව 20,000 තෙක් ඉහලට

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව තුල දෛනිකව සිදු කරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව විසිදහස දක්වා වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත

ඒ අනුව රජයේ රෝහල් කිහිපයක අලුතින් පී සී ආර් පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ අතර, ඊයේ දිනයේදී පමණක් පී සී ආර් පරීක්ෂණ 14,125 ක් මෙරටදී සිදු කර ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සදහන් කර සිටී .