මෙරට ළාබාලතම කොරෝනා මරණය අද – වයස දින 20යි

Picture of අසංක

අසංක

මෙරට තුළ COVID-19 වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ ලාබාලතම මරණය අද වාර්තා වී තිබේ.

ඒ දින 20 ක් වයසැති ළදරුවෙකි.

බිළිඳා නියුමෝනියාවෙන් පෙලී ඇති අතර ඊයේ රාත්‍රියේ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේදී මියගොස් තිබේ.