කොරෝනා මළසිරුරු භූමදානයට අවසර නැතිවීම ගැන ඇමෙරිකානු තානාපතිනිය කණගාටුවේ .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා රජය හා අග්‍රාමාත්‍යවරයා , කොරෝනා භූමදාන මාර්ගෝපදේශය යටපත් කිරීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්වන බව , ශ්‍රී ලංකාවේ අමෙරිකානු තනාපතිනි ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය අවධාරණය කර සිටී ..

ඇය මේ බව සඳහන් කර ඇත්තේ සිය නිල ට්විටර් ගිණුම හරහා , පණිවුඩයක් නිකුත් කරමිනි.

ප්‍රජාතාන්ත්‍රවාදී රජයක් ලෙස මෑතකදී ජිවිත අහිමිවුවන්ගේ ආදරණීයන්ට ගෞවරණීය අයිතිය හිමිකර දිය යුතු බව ඇය වැඩිදුරටත් මෙහිදී  ප්‍රකාශ කර තිබේ.