කොවිඩ් සිරුරු භූමදාන කතාව යටපත් කළාට  අමෙරිකාව කනස්සල්ලෙන් 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකා රජය හා අග්‍රාමාත්‍යවරයා , කොරෝනා භූමදාන මාර්ගෝපදේශය යටපත් කිරීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්වන බව , ශ්‍රී ලංකාවේ අමෙරිකානු තනාපතිනි ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය අවධාරණය කර සිටී .
ඇය මේ බව සඳහන් කර ඇත්තේ සිය නිල ට්විටර් ගිණුම හරහා , පණිවුඩයක් නිකුත් කරමිනි.
ප්‍රජාතාන්ත්‍රවාදී රජයක් ලෙස මෑතකදී ජිවිත අහිමිවුවන්ගේ ආදරණීයන්ට ගෞවරණීය අයිතිය හිමිකර දිය යුතු බව ඇය වැඩිදුරටත් මෙහිදී  ප්‍රකාශ කර තිබේ.