කොවිඩ් වසංගතය හමුවේ ඉන්දීය ධනවතුන් රටින් පලායයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ පවතින කොවිඩ් අවදානමත් සමග එරට ධනවතුන් සිය පෞද්ගලික ජෙට් යානා මගින් රටින් පළායමින් සිටින බව  ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී .

මේ සම්භන්ධව ඉන්දීය ජනතාව තුල දැඩි විරෝධයක් මතුව ඇති බවද එම මාධ්‍ය වාර්තා කර සිටී .

මෙසේ රටින් පලායන ධනවතුන්ට එරෙහිව නීති අනුව  ක්‍රියාත්මක වන ලෙස ඉන්දීය මහජනතාව රජයෙන් ඉල්ලා සිටීන බවද වාර්තාවේ