මෙරට ප්‍රථම වතාවට පැය 24ක් තුළ කොවිඩ් රෝගීන් දහසක්

Picture of අසංක

අසංක

මෙරට පළමු වතාවට දිනක් තුළ කොවිඩ්-19 ආසාදිතයින්‌ ගණන 1000 ඉක්මවමින් අද 1,096 නෙකු වාර්තා වී තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 422 දෙනෙකු අද (27) පස්වරුවේ හඳුනාගෙන ඇත.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 103,472කි.