තවත් ගම් 6ක් හුදකලා කෙරේ

Picture of අසංක

අසංක

තවත්‌ ප්‍රදේශ කිහිපයක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කර තිබේ.

මෙලෙස හුදෙකලා කළ ප්‍රදේශ වන්නේ,

වැල්ලවාය නගර සභා සීමාව
වෙහෙරයාය ග්‍රාම නිලධාරි කොට්ඨාසය
කොට්ටමිගහබොක්ක ග්‍රාම නිලධාරි කොට්ඨාසය
බුත්තල රහතන්ගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය
උහන කුමාරිගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය
මාතලේ අලුගොල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසය