චීන ආරක්‍ෂක ඇමති මෙරටට පැමිණේ

china
Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා විශේෂ නිල සංචාරයක් සඳහා  අද (27) රාත්‍රියේ  දිවයිනට පැමිණියේය .

චීන ආරක්ෂක අමාත්‍යවරයා ලබන 29 වනදා දක්වා මෙරට රැඳී සිටින අතර එහිදී මෙරට ජනාධිපතිවරයා , අගමැතිවරයා ඇතුළු රජයේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකු සමගම සාකච්ජා කිරීමටද නියමිත් බව වාර්තාවේ