ත්‍රිකුණාමලයේ ප්‍රදේශ 6ක් හුදෙකලා කරයි

Picture of අසංක

අසංක

ත්‍රික්‍රණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී
වසමි කිහිපයක්‌ මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.

එම ග්‍රාම නිලධාරී වසමි වන්නේ
සුමේධගම්පුර, මූදෝවි, කෝවිල්අඩ්,
ලින්ගා නගර, කාවත්තිකුඩා සහ චීන
වරායයි.