සතොස සහන මල්ල යලි හෙට සිට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සතොස සහන මල්ල ලබාදීමේ වැඩසටහනේ  දෙවැනි අදියර හෙට (2) සිට ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය .

රුපියල් 1200ත් 1300ත් අතර වටිනාකමක් ඇති මෙම සහන මල්ල රුපියල් 1000ක මුදලකට සියලු සතොස ශාඛා හරහා ලබා ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී  .

සතොස පළමු සහන මල්ලට ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබුණු බවද ඔහු කීය .