සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මූජිබර් රහුමාන් මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයින් නිරෝධායනයට යොමුකර ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.