එළඹෙන 25 , 26 දෙදින තුල නිරිත දිග මෝසම සක්‍රීය වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලබන 25 සහ 26 යන දිනවල නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී .

ඒ හේතුවෙන් මැයි 24, 25 සහ 26 යන දිනවල දිවයිනේ නිරිත දිග කොටසේ තද වැසි හා තද සුළං ඇතිවීමට ඉඩ ඇති බවත්, ගංවතුර හා නායයෑම් තත්ත්වයන් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටී