අකුණු වැදී 3 දෙනෙක් මරුට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

යාපනය චුන්නාකම් ප්‍රදේශයේ දී අකුණු වැදීමෙන් පුද්ගලයන් තිදෙනකු අද ජීවිතක්ෂයට පත්වී තිබේ.

ගොවිපලක වැඩකරමින් සිටින අතරතුර වැසි ඇදවැටීම නිසා ඔවුන් එහි ඇති සෙවිලි කල තැනකට ගොස් ඇතත් අසල පොල් ගහකට වැදී අකුණු එම පුද්ගලයන් වෙත පැමිණ ඇත.

මියගොස් ඇත්තේ එකම පවුලේ සොයුරියන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.