මහියංගණයේ අනතුරක්: 10ක් මරුට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

මහියංගනය ජාතික පාසල ඉදිරිපිට දී අද අලුයම 1.30ට පමණ සිදුවූ අනතුරකින 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සිදුව ඇත්තේ බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙනි.

තුවාල ලැබූ තවත් දෙදෙනෙක් මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබති.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇත.