පවතින සංචරණ සීමාව ලබන 21 වැනි දා (ජුනි 21) තෙක් දීර්ඝ කරන බව කොවිඩ් -19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ලබන 14 වැනිදා සංචරණ සීමාව ඉවත් කිරීමට මීට පෙර තීරණය වී තිබුණි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.