කොළඹ පිපිරුම් කිහිපයක් – 80කට වැඩි පිරිසක් රෝහලට

Picture of අසංක

අසංක

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්තානයේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ 80කට අධික පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ෂැංග්‍රිලා හෝටලය, කටාන කටුවාපිටිය සහ කොල්ලුපිටියේ පිහිටි සිනමන් ග්‍ර්‍රෑන්ඩ් හෝටලයේ ද අද උදෑසන පිපුරුම් සිදුව ඇතැයි සදහන් ය.

අද උදෑසන 7.45ට පමණ පිපිරුම් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

කටුවාපිටිය දේවස්ථානයේ පිපිරුම

කටුවාපිටිය දේවස්ථානයේ පිපිරුම