පිපිරුම් අන්තවාදීන්ගේ වැඩක් බව හෙළිවේ

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

කොළඹ ආශ්‍රිතව අද උදෑසන සිදුවූ පිපිරීම් අන්තවාදී පිරිසකගේ ක්‍රියාවක් බවට මූලික විමර්ශනවලදී තහවුරු වී ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.

කොච්චිකඩේ දේවස්ථානය, කටුවාපිටිය, මඩකළපුව දේවස්ථානවලද සහ ෂැංග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ්, කිංග්ස්බරි හෝටල්වල ද පිපිරීම් සිදුව තිබේ.