බස් රථවල පාර්සල් රැගෙන යාම තහනම්

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

පුද්ගලික බස් රථවල පාර්සල් ප්‍රවාහනය කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සදහන් කරයි.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු කිසිදු පාර්සලයක් බස් රථවල රැගෙන යාමෙන් වළකින ලෙස සියලු බස් රථ සේවකයින්ට දැනුම් දී ඇති බවත් තමන් සතු ගමන් මළු අනන්‍යතාව තහවුරු කිරීමෙන් පමණක් බස් රථවල රැගෙන යා හැකි බවත් එම සංගමය සදහන් කරයි.