පැතුම් වික්‍රමරත්න
අද(21) උදෑසන කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ පිළිබදව තහවුරු කරන ලද නිල තොරතුරු හැකි ඉක්මනින් ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බව ද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.