කොළඹ පිහිටි ෂැංග්‍රිලා හෝටලයේ අද පෙරවරුවේ සිදු වූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්න මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය මියගොස් තිබේ.
මෙම අවස්ථාවේදී ඔවුන් පාස්කු ඉරිදා භෝජන සංග්‍රහයක් සඳහා ගොස් එම හෝටලෙයේ ආහාර ගනිමින් සිට ඇත.
