පිපිරීම් ගැන හොයන්න ඉන්ටපෝල් කණ්ඩායමක් දිවයිනට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

පාස්කු ඉරිදා මෙරට  ස්ථාන 8 ක සිදුවූ පිපිරීම් මාලාව සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ(INTERPOL)   නිලධාරීන් හා ඇමරිකාවේ එෆ් බී අයි ( fbi)  නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව එම කණ්ඩායම් මෙරටට පැමිණීමට නියමිත බවද වාර්තාවේ.