අද රාත්‍රියේත් පොලිස් ඇඳිරි නීතිය

Picture of අසංක

අසංක

අද (23) රාත්‍රි 9.00 සිට හෙට (24) අලුයම 4.00 දක්වා යළිත් වරක් පොලිස් ඇඳිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.