ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

Picture of අසංක

අසංක

මෙරට ‍කොවිඩ් එන්නත් වැඩපිළිවෙළ යටතේ ෆයිසර් එන්නත් මාත්‍රා එක්ලක්ෂ හාරදහසක් අද(02) අලුයම ගුවන් මගින් මෙරටට රැගෙනවිත් තිබේ.

කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම එන්නත් තොගය මෙරටට රැගෙන ආවේය.

රජය විසින් මිලදීගත් එන්නත් තොගයක් මෙලෙස රැගෙනවිත් ඇත.