කොවිඩ් මරණ 63ක් – ආසාදිතයන් 2300ක්

Picture of අසංක

අසංක

මෙරට තුළ තවත් කොරෝනා මරණ 63ක් වාර්තා වී තිබේ.

මෙම කොවිඩ් මරණ ඊයේ (01) දිනය තුළ සිදුවී ඇති කොවිඩ් මරණ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 4,571ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (02) දිනය තුල කොවිඩ් ආසාදිතයන් 2382ක් හදුනාගෙන තිබේ.