අඛන්ඩව 5 වැනි දිනටත් වැඩිම එන්නත්කරණ වේගය ශ්‍රී ලංකාවෙන්

Picture of අසංක

අසංක

අඛණ්ඩව 5 වැනි දිනටත් ඊයේ (02) දිනය තුළද මෙරට මුළු ජනගහනයෙන් පුද්ගලයින් 100 දෙනෙකුට දින 7 ක සාමාන්‍ය අගයක් පවත්වා ගෙන ගිය රට ශ්‍රී ලංකාව බව our world in data ගෝලීය කොවිඩ් දත්ත විශ්ලේෂණය කර තිබේ.

ඊ‍යේ (02) දිනය තුල ලබාදී ඇති එන්නත් මාත්‍රා ගණන 422472කි.

මේ වනවිට මෙරට වෙසෙන අවුරුදු 30ට වැඩි ජනතාවගෙන් 90%කට එනම් 10307684කට පළමු එන්නත් මාත්‍රාව ලබාදී ඇත.

දෙවන මාත්‍රාව එම ජනගහනයෙන් 21%කට එනම් 2450532 කට ලබාදී තිබේ.