ඇමති මහින්දානන්දට කොවිඩ් – සජිත් එන්නත අරන්

Picture of අසංක

අසංක

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අද (02) තහවුරු වී තිබේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(02) කොවිඩ් මර්දන එන්නත ලබාගෙන තිබේ.

ඒ තමාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය අනුව වෛද්‍යවරුන්ගේ දැඩි අවවාදය මත එන්නත් ලබාගත් බව හෙතෙම කියාසිටී.