ඉදිරි දින 3 තුළ එන්නත් මිලියන 4ක් දිවයිනට

Picture of අසංක

අසංක

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2.14ක් හෙට (06) දිනයේ දිවයිනට ලැබීමට නියමිතය.

එමෙන්ම ලබන 8 වැනිදා තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 1.86ක් ද දිවයිනට ලැබීමට කටයුතු සූදානම් කර ඇතැයි මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.