අත්අඩංගුවේ සිටි ගුරුවරුන්ට ඇප

Picture of අසංක

අසංක

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයේ දී කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු විරෝධතාකරුවන් 44 දෙනෙකු ශරීර ඇප මත නිදහස් කර තිබේ.

අධිකරණ නියෝගයට අනුව ඔවුන්ගේ සියලු වාහන ද නිදහස් කර ඇත.

ඔවුන් අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය කර ඇත.

ඊයේ පැවැති විරෝධතාව