දිනක් තුළ වැඩිම කොවිඩ් මරණ ඊයේ – ගණන 94ක්

Picture of අසංක

අසංක

මෙරට තුළ ඊයේ (04) කොවිඩ් ආශ්‍රිත මරණ 94 ක් සිදුවී ඇති බවට අද වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,821 දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනය තුළ මේ දක්වා ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ආසාදිතයින් 1885 ක් හඳුනාගෙන ඇත.

මුළු ආසාදිතයින් සංඛ්‍යාව 320,640 දක්වා ඉහළ ගොස් ඇති අතර සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 29,548 දක්වා ඉහළ ගොස් තිබේ.