අද එන්නත් දෙන මධ්‍යස්ථාන ලැයිස්තුව මෙන්න

Picture of අසංක

අසංක

අද (06) දිනය තුළ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත‍ේ දෙවැනි මාත්‍රාව බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 142ක දී ලබාදීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම සෙසු කොවිඩ් මර්දන එන්නත් ලබාදීම දිස්ත්‍රික්ක 18කදී ස්ථාන 133කදී ලබාදීමට නියමිත ය.

එම සියලුම එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.