කොවිඩ් මරණ 98ක් ඊයේ – වැඩිම ගණන යළිත්

Picture of අසංක

අසංක

තවත් කොවිඩ්-19 ආශ්‍රිත මරණ 98 ක් ඊයේ (05) දිනය තුළ සිදුවී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරස් මරණ සංඛ්‍යාව 4919 දක්වා ඉහළ ගොස් ඇත.