මාසෙකට දෙවරක් කොරෝනා විකෘතියක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසය මාසයකට දෙවරක් පමණ විකෘති වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කර සිටී

ඒ නුව එම වෛරසය මාසයකට දෙවරක් හෝ මෙසේ සිය ප්‍රෝටීන් වෙනස් කර ගනිමින් විකෘති වන බවත් ඒ හරහා නව කොවිඩ්  ප්‍රභේද නිර්මාණය වීමේ වැඩි හැකියාවක් ඇති බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

වෛරසය විශාල ලෙස  සමාජගතව පැවතීමත්  එහි නව ප්‍රභේද නිර්මාණය වීමට රුකුලක් බව ඒ මහතා  පැවසීය