දම්පත් රණසිංහ
වව්නියාවේ පිහිටි ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය බැහැර කරන ගලිය පිරිසිදු කිරීමට ගිය සිව්දෙනකු අද ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගලියේ තිබූ විෂ වායුව ආඝ්‍රාණය හේතුවෙන් ඔවුන් මියගොස් ඇතැයි සැක පළකෙරේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.