ඇල්පිටිය ඉගල්කන්ද ප්‍රදේශයේ අතහැර දැමූ ඇඟලුම් කර්මාන්තයක් ඇඳන් 400ක් සහිත කොවිඩ් රෝගීන් සඳහා අතරමැදි සත්කාර මධ්‍යස්ථානයක් (අයිසීසී) ලෙස සකස් කොට යුද හමුදාව විසින් ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට නිල වශයෙන් ඊයේ (11) භාර දී ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.