ලබන 31 දා තෙක් බලපාන සංචරණ සීමා සවිස්තරව මෙන්න

travel restriction
Picture of අසංක

අසංක

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ලබන 31 වැනි දා තෙක් පනවා ඇති අද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

ඒ අනුව පසුගිය 16 වැනිදා පනවන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශනය අද දිනයේ මෙලෙස සවිස්තරව නිකුත් කරන ඇත.

ඒ අනුව ලබන 31 වන දින දක්වා සියලුම සම්බාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ත ක්‍රීඩාගාර, ළමා උද්‍යාන , පිහිනුම් තටාක වසා දැමිය යුතු බවට එහි දැක්වේ.

අදාළ සෞඛය මාර්ගෝපදේශ පහතින් දැක්වේ.